Phone: +94112501701
සිංහල
தமிழ்
English
Toggle navigation
මුල් පිටුව
අපි ගැන
අපි ගැන
අධ්යක්ෂ මණ්ඩලය
අපගේ කාර්යමණ්ඩලය
සංචාරක බංගලා
නිකවැරටිය
බෝපත්තලාව
නෙළුම්වැව(පොළොන්නරුව)
ගල් පොකුණ
එම්. එල්.ඩී.සී.
වීරවිල
අනුරාධපුර
තවත් . . .
ගොවිපලවල්
ආඩිගම
බෝපත්තලාව
ගල් පොකුණ
කොවුල්වැව
නිකවැරටිය
තවත් . . .
නිෂ්පාදන
අභිජනන ද්‍රව්‍ය
ගොවිපල නිෂ්පාදන
කිරි නිෂ්පාදන
මස් නිෂ්පාදන
නිෂ්පාදන
පශු සම්පත් ප්‍රභේද
ගවයින්
මීගව ප්‍රභේද
එළු ප්‍රභේද
ඌරන් ප්‍රභේද
බැටළු ප්‍රභේද
පාඨමාලා
කිරි ගව කළමනාකරණ පුහුණු පාඨමාලාව
පශු සම්පත් තාක්ෂණ ශිල්පී පාඨමාලාව
කෙටි කාලීන පාඨමාලාව
විමසීම්
අමතන්න
බාගත කිරීම්
ගොවිපල චාරිකා සඳහා ඉල්ලුම් පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සංචාරක බංගලාව වෙන්කරවා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍රය
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
සත්ව ගැටළු සඳහා අයදුම්පත
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
කෙටි කාලීන පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පශු සම්පත් තාක්ෂණ පාඨමාලාව
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB හි කිරි අලෙවිසැල්
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
NLDB විකුණුම් මධ්‍යස්ථාන
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
ආයතනික සැලැස්ම 2024-2028
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව
වාර්ෂික වාර්තාව 2020
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව 2019
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
වාර්ෂික වාර්තාව 2018
සිංහල
දෙමළ
ඉංග්‍රීසි
පුවත්
Big Focus | වියළි කාලගුණය මෙරට පශු ක්ෂේත්රයට කරන බලපෑම
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රථම වරට ආරම්භ කරන ලද පශු සම්පත් තාක්ෂණික ශිල්පි පාඨමාලාව
මෑත පුවත්
ප්‍රසම්පාදන සහ ටෙන්ඩර්
NLDB විකුණුම් මධ්‍යස්ථානය
ගැලරිය
පින්තූර
විඩීයෝ
මීගව ප්‍රභේද
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය
ඔබ රැදි සිටින්නේ:
මුල් පිටුව
මීගව ප්‍රභේද
මුරා
සම්භවය
:
මුරා මී ගව විශේෂය ඉන්දියාවේ හර්යානා සහ පංජාබ් ප්‍රදේශ වලින් සම්භවය වී ඇත.
දේහ ලක්ෂණ
:
මුරා යනු මී හරකුන්ගන් වඩාත් ජනප්‍රියම මී හරක් වර්ගයයි. ඔවුන් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබා දෙයි. සාමානයෙන් එක් කිරි මුරයකට කිරි ලීටර් 2,000 ත් 3,000 ත් අතර ප්‍රමාණයක් නිපදවන අතර කිරි වල 7-8% පමණ මේද ප්‍රතිශතයක් අඩංගු වේ. මුරා මී හරකුන් දිලිසෙන කළු පැහැති සමක් , රැළි ගැසුණු අං සහ හොඳින් හොදින් වැඩුණු බුරුල්ලක් සහිතව මනා ලෙස සැකසුනු දේහයක් සහිතය. එබැවින් මෙමෙ වර්ගයේ මී හරකුන් පරිසරයට ඉතා හොදින් අනුවර්තනය වූ සතුන් ලෙස සලකන අතර කිරි ගොවිතැන සඳහා වෙනත් රටවලට අපනයනය කරනු ඇත.
නිලි රාවි
සම්භවය
:
නිලි රවි මී ගවයින් පාකිස්තානයේ සහ ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශ වලින් සම්භවය වී ඇත.
දේහ ලක්ෂණ
:
නිලිරාවි මී හරකුන් යනු ක්‍රියාකාරීත්වයෙන් මුරා වර්ගයට සමානකම් දක්වන තවත් උසස් වර්ගයේ මී හරක් වර්ගයකි. ඔවුන් ප්‍රමාණයෙන් විශාල වන අතර හොඳින් වර්ධනය වූ ශරීර ව්‍යුහයක් ඇති අතර නළල, නාසය සහ යටි පාදවල සුදු සලකුණු ඇත. ඒවා "සුදු ලප" ලෙස හඳුන්වන්නේ එබැවිනි. නිලි රවි මී හරකුන් ඉහළ කිරි නිෂ්පාදනයක් ලබාදෙන අතර කිරි මුරයකට කිරි ලීටර් 2000 සිට 3000 දක්වා පමණ ප්‍රමාණයක් ලබා දෙයි. කිරි වල 6-7% පමණ මේදය ප්‍රතිශතයක් අඩංගු වේ. විවිධ දේශගුණයන තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව සහ බොහෝ රෝග වලට ප්‍රතිරෝධී බැවින් මෙම සතුන් කිරි ගොවිතැන සදහා ඉතා යෝග්‍ය වර්ගයකි.
සුර්ති
සම්භවය
:
සුර්ති මී ගවයින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් , විශේෂයෙන් සූරත් සහ ඒ අවට ප්‍රදේශ වලින් සම්භවය වී ඇත.
දේහ ලක්ෂණ
:
සුර්ති මී හරකුන් යනු මධ්‍යම ප්‍රමාණයේ කිරි මී හරකුන් වන අතර, ඔවුන් කිරි නිෂ්පාදනය සදහා සහ කාර්යක්ෂම ආහාර පරිවර්තනය සඳහා ප්‍රසිද්ධය. මොවුන්ට සුවිශේෂී පෙනුමක් ඇති අතර, කළු හෝ දුඹුරු වර්ණයෙන් යුතු සම, හොඳින් වක්‍ර වූ අං සහ කුඤ්ඤ හැඩැති සිරුරේ හැඩයක් ඇත. සූර්ති මී හරකුන් මුරා සහ නිලි රවී වලට සාපේක්ෂව මධ්‍යස්ථ කිරි නිෂ්පාදනයක් ලබා දෙයි. සාමාන්‍යයෙන් කිරි මුරයකට ලීටර් 1,500 සිට 2,000 පමණ ලබාදෙන අතර කිරි වල 6-8% පමණ මේද ප්‍රතිශතයක් අඩංගු වේ. මොවුන් දේශීය තත්වයන්ට හොඳින් අනුවර්තනය වන අතර සාපේක්ෂ වශයෙන් අඩු නඩත්තුවක් යටතේ ඇති කල හැකි සතුන් විශේෂයකි.
© ප්‍රකාශන හිමිකම ඇවිරිණී 2024 NLDB |
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් බල ගැන්වේ